Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෙසක් එකට විජේරාමේ නිල නිවස ඉදිරිපිට මහින්ද කඩල දන්සලක් දෙයි! විමල්ගේ නෝනා ශෂීත් ගිහින් මහින්ද එක්ක කඩල බෙදයි!

  වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ විජේරාම පිහිටි තම නිල නිවසේ ඉදිරිපිට කඩල දන්සලක් පැවැත්වීය. හ...

 


වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ විජේරාම පිහිටි තම නිල නිවසේ ඉදිරිපිට කඩල දන්සලක් පැවැත්වීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ද එම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයකි.

No comments

Ads Place