Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැ# ගෝටා වරෙන් එලියට කියා ජනපති මන්දිරයට කඩා වැදුණු සමාජ ක්‍රියාකාරිකයාට ප්‍රහාරයක්..

  අරගලයේ ඉදිරිපෙළ සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල හට කොස්වත්තේදී මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. එහිදී මැරපිරිස පියත් සිටි වාහනයටද පහර ...

 


අරගලයේ ඉදිරිපෙළ සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල හට කොස්වත්තේදී මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.

එහිදී මැරපිරිස පියත් සිටි වාහනයටද පහර දී බරපතළ අලාභ හානි සිදු කොට ඇත.

මේ වනවිට පියත් නිකේෂල රෝහල්ගතවී ප්‍රතිකාර ලබමින් සිටී.

මේ ප්‍රහාරයට සම්බන්ද බව කියන කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 පහර කෑමට ලක්වූ සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂලද අත්අඩංගුවට ගැනීම පොලිසිය පියවර ගෙන තිබෙන අතර 

ඒ පහරදීමේ චෝදනාව එල්ල වී ඇති කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්නගේ පැමිණිල්ලකට අනුවය.

No comments

Ads Place