Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉතිහාසය නැවත ලියමින් චෙන්නායි කිරුළ දිනයි.!

  ඉන්දීය (IPL) අවසන් මහා තරගයේදී ගුජරාට් කණ්ඩායම පරදා 5 වන වතාවටත් මෙවර 2023 තරගාවලියේ ශූරයන් බවට චෙන්නායි කණ්ඩායම පත් විය. ප්‍රථමයෙන් පන්දු...

 


ඉන්දීය (IPL) අවසන් මහා තරගයේදී ගුජරාට් කණ්ඩායම පරදා 5 වන වතාවටත් මෙවර 2023 තරගාවලියේ ශූරයන් බවට චෙන්නායි කණ්ඩායම පත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කරගත් අතර සුධර්සන් පන්දු 58කදී ලකුණු 96ක් රැස් කළේය.

අනතුරුව ක්‍රීඩා කිරීමට චෙන්නායි කණ්ඩායම පිටියට පිවිසීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර ඩක්වත් ලුවිස් න්‍යායට අනුව චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 15කදී ලකුණු 171ක ඉලක්කයක් හිමි විය.

අනතුරුව යළිත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම තියුණු තරගයකින් අනතුරුව පන්දුවාර 15ක් අවසානයේ ලකුණු 171 රැස්කරගෙන අවසන් මහා තරගය ජයග්‍රහණය කළේය.

No comments

Ads Place