Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩයනා කුමරිය මැරුණ විදිහ මටත් වෙන්න පුළුවන්.!

  තම හෙළිකිරීම මත ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය දරුණු ආකාරයේ ප්‍රතිචාරයන්ට යා හැකි බව උත්තර ලංකා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් ...

 


තම හෙළිකිරීම මත ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය දරුණු ආකාරයේ ප්‍රතිචාරයන්ට යා හැකි බව උත්තර ලංකා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

එම ප්‍රතිචාරයන් හදිසි රිය අනතුරකින් හෝ වෙනත් ආකාරයක හදිසි මරණයකට පත් වීම දක්වා දියත් විය හැකි බවත් බ්‍රිතාන්‍යය ඩයනා කුමරියද මියගියේ ඒ ආකාරයට බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ඩයනා කුමරිය මියගියේ අමෙරිකානු රහස් ඔත්තු සේවයේ කුමන්ත්‍රණයකින් බවත් අද වන විට එය හෙලිව ඇති බවද හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කරයි.

No comments

Ads Place