Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා ආසාදිතයින් මෙරටින් හඳුනා ගිනී

  කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව කොරෝනා වෛ...

 


කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව කොරෝනා වෛරසය ආරම්භවූ දින සිට මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන හය ලක්ෂ 72,408 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ඊයේ දිනයේ කොරෝනා ආසාදිත එක් පුද්ගල මරණයක් ද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

No comments

Ads Place