Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඥාණසාර හිමි යළිත් කරළියට.. ජෙරමිට එරෙහිව සටන අරඹයි.!

  ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් තමන් දිවැසිවරයෙකු බව පවසන ජෙරමි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ...

 



ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් තමන් දිවැසිවරයෙකු බව පවසන ජෙරමි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

රට තුළ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් අන්‍යාගමීකරණ ක්‍රියාවලියට දියත් කර තිබෙන බවත් ජෙරොම් ප්‍රනාන්දු එම ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධානියෙකු බවද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් යොමුකල පැමිණිල්ලේ සදහන්වන බවද වාර්තා වේ.

දිවැසිවරයෙකු බව පවසන ජෙරමි ප්‍රනාන්දුගේ එම ප්‍රකාශ රටේ ආගමික සංහිදියාවට බාධා එල්ලවන බවද ඥාණසාර හිමියන් එම ලිඛිත පැමිණිල්ලේ සදහන් කර ඇති බවද වාර්තා වේ.

No comments

Ads Place