Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුණුහරපෙන් රට ඇමතූ රාජාංගනේ හිමි අත්අඩංගුවට

  සමාජ මාධ්‍ය ජාලා තුළ අසභ්‍ය වචනයෙන් අදහස් පළ කරන රාජාංගනේ සද්ධාරතන හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ආගමික සංහිඳියාවට හ...

 


සමාජ මාධ්‍ය ජාලා තුළ අසභ්‍ය වචනයෙන් අදහස් පළ කරන රාජාංගනේ සද්ධාරතන හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ආගමික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

උන් වහන්සේ පවසන කරුණු සමග බොහෝ පිරිසක් එකඟ වෙමින් අදහස් පළ කර තිබුණ ද භාවිතා කරන භාෂාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ දැඩි විරෝධයක් හා පිලිකුලක් දක්වා තිබුණි.

No comments

Ads Place