Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිලියන ගණනක දඩයක් සමග අලි සබ්රි මුදාහරී.!

  රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මු...

 


රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර ඇත.

මන්ත්‍රී අලි සබ්රි මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවද රේගු මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

නීතිවිරෝධී ලෙස මන්ත්‍රී අලි සබ්රි රහීම් මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 74ක් බවත් ජංගම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2ක් බවද රේගු මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් විසින් ඒ අනුව මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන විත් ඇති සියලුම භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 78.2ක් බවද රේගු මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

No comments

Ads Place