Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුදලිගේ අන්තරෙන් යයි – මධුෂාන් එයි

  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇ...




 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ ගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

No comments

Ads Place