Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිගේ මැරයින් පහරදුන් ඕමාන කර්මාන්තශාලා හිමිකරු ලංකාවෙන් පිටවෙන්න සැරසෙයි.!

  රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ හිමිකරු එම කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමට කටයුතු ආරම...

 


රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ හිමිකරු එම කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම කර්මාන්ත ශාලාවේ තිබූ විශාල රෙදි තොගයක් මුලික අදියර යටතේ ගබඩාවලින් ඉවත් කර ඕමානයේ කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට හිමිකරු කටයුතු කර ඇති බවයි වාර්තා වේ.

කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමට විරෝධය පළකරමින් සේවකයින් පිරිසක් එම රෙදි කර්මාන්ත ශාලාවෙන් පිටතට ගෙන යෑමට නොහැකි වන ලෙස අවහිර කිරීමට කටයුතු කර ඇත.

අනතුරුව පොලිසිය මැදිහත්ව එම විරෝධතා කරුවන් ඉවත් කර කර්මාන්ත ශාලාවේ අමුද්‍රව්‍ය ඉවත්කර ගැනීමට පහසුකම් සලසා දී ඇති බවද වාර්තා වේ.

No comments

Ads Place