Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිලෝ 500ක අධිබලැති බෝම්බයක් හමුවෙයි.!

  පුපුරා නොගිය කිලෝ 500ක අධිබලැති බෝම්බයක් කිලිනොච්චිය, ධර්මපුරම් මයිල්වානගම් රක්ෂිතයේ තිබියදී සොයාගත් බව ධර්මපුරම් පොලිසිය සදහන් කරයි. වසර ...



 පුපුරා නොගිය කිලෝ 500ක අධිබලැති බෝම්බයක් කිලිනොච්චිය, ධර්මපුරම් මයිල්වානගම් රක්ෂිතයේ තිබියදී සොයාගත් බව ධර්මපුරම් පොලිසිය සදහන් කරයි.

වසර ගණනාවක් කිහිපයක් පොළව අභ්‍යන්තරයේ එම බෝම්බය පැවතීම හේතුවෙන් දිරිපත්ව තිබූ බවත් බෝම්බය දිගින් අඩි පහක් සහ විශ්කම්භය අඩි තුනක් බවද පොලීසිය සදහන් කරයි.

පසුගිය යුද සමයේ ප්‍රහාරක කෆීර් ගුවන් යානාවකින් ත්‍රස්තවාදීන් ඉලක්කකොට බිමට හෙළන ලද අධිබලැති බෝම්බයක් බවද පොලිසිය සදහන් කරයි.

මයිල්වානගම් රක්ෂිතයේ ගමන් කල ප්‍රදේශවාසියෙකුට සැකයක් ඇතිව ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරිමෙන් පසු එම බෝම්බය සොයාගත් බවද සදහන් කරයි.

No comments

Ads Place