Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය ආයතන 430ක් විකුණන්න සුදානම්.. එම ආයතන මෙන්න.!

  එරට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග ඇති එකගතාව මත මෙරට රාජ්‍ය ආයතන 430ක් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින...



 එරට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග ඇති එකගතාව මත මෙරට රාජ්‍ය ආයතන 430ක් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් හදුනාගෙන ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රියාවලිය වසර අවසන් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන් සමහර ආයතන විකුණා දමනු ඇති බවත් අනෙක් ආයතන ප්‍රතිව්‍යුහගත කරනු ඇති බවද වාර්තා වේ.

එම ආයතන 430 අතර සංස්ථා 39ක්, සමාගම් 218ක් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල 173ක් ඇතුළත් බවද වාර්තා වේ. එම ආයතන අතරට පහතින් දැක්වෙන ආයතනද ඇතුළත් වේ.

ලංකා විදුලිබල මණ්ඩලය
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්
සිලෝන් ෂිපින් කෝපරේෂන් ලිමිටඩ්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
හෝටල් සංවර්ධක ලංකා පීඑල්සී
ලංකා සතොස ලිමිටඩ්
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
මයික්‍රෝ (පුද්ගලික) සමාගම
රාජ්‍ය මුද්‍රණ සංස්ථාව
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරිය

No comments

Ads Place