Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණ 2ක් ගම්පහින්

  කොරෝනා වැළදීමෙන් සිදුව ඇති තවත් මරණ දෙකක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සිදුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. මෙම මර...

 

කොරෝනා වැළදීමෙන් සිදුව ඇති තවත් මරණ දෙකක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සිදුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

මෙම මරණ දෙක මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කිනිගම ප්‍රදේශයේ වයස අවුරුදු 80 ක කාන්තාවක් සහ එඬේරමුල්ල අක්බාර්ටවුන් ප්‍රදේශයේ වයස අවුරුදු 81 පිරිමි තැනැත්තෙකු බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සඳහන් කර ඇත.

No comments

Ads Place