Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු ජනපති මොරිසියෝට වසර 14ක සිර දඬුවම්.!

  රාජකාරි වලට අනුකූල නොවීම සහ අපරාධ කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් එල් සැල්වදෝරයේ අධිකරණයක් හිටපු ජනාධිපති මොරිසියෝ ෆූන්ස්ට වසර 14ක ස...


 රාජකාරි වලට අනුකූල නොවීම සහ අපරාධ කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් එල් සැල්වදෝරයේ අධිකරණයක් හිටපු ජනාධිපති මොරිසියෝ ෆූන්ස්ට වසර 14ක සිර දඬුවම් නියම කර ඇත.

තවද හිටපු ජනාධිපති මොරිසියෝ ෆූන්ස්ගේ අධිකරණ අමාත්‍යවරයාට සහ ආරක්ෂක අමාත්‍යවරයාට වසර 18ක සිර දඬුවම් නියම වී ඇති බව එරට නීතිපති කාර්යාලය සදහන් කරයි.

හිටපු ජනාධිපති මොරිසියෝ ෆූන්ස් මේ වනවිට නිකරගුවාවේ පදිංචි ව සිටින අතර ඔහුට පසුගිය 2019 වසරේදී එරට පුරවැසිභාවය හිමිවිය.

එරට නිකරගුවාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති වලට අනුව තම රටේ කිසිදු පුරවැසියෙකු පිටුවහල් කළ නොහැකි බවත් කිසිදු පුද්ගලයෙක් විදෙස් රට වලට බාර නොදෙන බවද සදහන් කරයි.

No comments

Ads Place