Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වාහන 03ක් කුඩු කළ හිටපු ඇමැති අර්ල්ගේ පුතාට ඇප.!

  පසුගියදා රාත්‍රියේදී බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකකට අලාභ හානි කරමින් රිය ධාවනය කළ හිටපු ‌ඇමැතිවරයකු වන අර්ල් ගුණසේකරගේ පුත්‍රයා ...

 


පසුගියදා රාත්‍රියේදී බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකකට අලාභ හානි කරමින් රිය ධාවනය කළ හිටපු ‌ඇමැතිවරයකු වන අර්ල් ගුණසේකරගේ පුත්‍රයා ඇපමත මුදාහැර ඇත.

මෙම සැකකාර තරුණයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇපමත මුදාහැර ඇත.

මෙම තරුණයා පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවෙකු වන අතර පෙරේදා රාත්‍රියේ සිය සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කළ ආකාරය (CCTV) කැමරාවක පටිගතව තිබුණේය.

No comments

Ads Place