Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

WhatsApp වෙනස් වෙයි දැන් පෙම්වතාගේ, පෙම්වතියගේ ගිනුමත් දැන් ඔබේ දුරකතනයට..

  එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව Meta සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා ...

 


එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව Meta සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවේ.

ඉදිරියේ දී එම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙස Meta සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments

Ads Place