Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IMF ගිවිසුමේ පිටු 251ම මම කියෙව්වා! ඒ කොන්දේසි ඉටු කරන්න ඉතා අමාරුයි! ඒවා වෙනස් කරන්නත් බෑ!

  තමන් මූල්‍ය අරමුදලේ ගිවිසුමේ පිටු 251ම කියවූ බවත්, එහි අඩංගු කොන්දේසි ඉටු කිරීම ඉතා අසීරු බවත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ම...

 



තමන් මූල්‍ය අරමුදලේ ගිවිසුමේ පිටු 251ම කියවූ බවත්, එහි අඩංගු කොන්දේසි ඉටු කිරීම ඉතා අසීරු බවත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ගිවිසුම හරහා රට පාලනය වන්නේ මෙරටින් නොව වොෂින්ටනයෙන් බවයි.

නමුත් කෙතරම් අසීරු වුවද මෙම කොන්දේසි දැන් වෙනස් කළ නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.

No comments

Ads Place