Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාන්තාවන් හතක් භික්ෂුවක් අපහරණය කරයි..

  නිකවැරටිය කොටවෙහෙර පොලිස් වසමට අයත් ඉහළ වීරදඩාන මෙත්සඳ විහාරස්ථානයේ වැඩ වාසය කළ 22 හැවිරිදි පූජ්‍ය කොස්ගොඩ සුදින්න නම් හිමිනමට ලිංගික අතවර...

 නිකවැරටිය කොටවෙහෙර පොලිස් වසමට අයත් ඉහළ වීරදඩාන මෙත්සඳ විහාරස්ථානයේ වැඩ වාසය කළ 22 හැවිරිදි පූජ්‍ය කොස්ගොඩ සුදින්න නම් හිමිනමට ලිංගික අතවර කළ කාන්තාවන් අතුරින් කීපදෙ‌නෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විහාරස්ථානයේ විහාරාධිපති කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අස්ගිරි පාර්ශ්වයේ ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නා හිමියන්  දැනුම් දුන්නේය. 

පෙරේදා එනම් අප්‍රේල් 25 වෙනිදා උදෑසන10.30 පමණ විහාරස්ථානයට ඇතුළු වූ කාන්තාවන් 7 දෙනෙකු හිමි නමට අතවර කිරීමෙන් පසු උන්වහන්සේ පුත්තලම මහ රෝහලට ඇතුළත් කර තිබුණි. 


මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකවීම අඩ පනව තිබුණු පසුබිමක අරුණ මේ සම්බන්ධයෙන් රටටම හෙළි කළේය.

No comments

Ads Place