Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාලෙකට පස්සේ පොහොට්ටුවේ ආසන බල මණ්ඩල රැස්වීමට ලොකු සෙනගක් ඇවිත්!

පොහොට්ටුවේ බියගම ආසන බලමණ්ඩල රැස්විම අතිවිශාල ක්‍රියාකාරී සාමජිකයිගෙන් සහභාගිත්වයෙන් පසුගිය දිනෙක පැවැත්විණ. මේ අවස්ථාව පක්ෂයෙ මහා ලේකම් නීත...



පොහොට්ටුවේ බියගම ආසන බලමණ්ඩල රැස්විම අතිවිශාල ක්‍රියාකාරී සාමජිකයිගෙන් සහභාගිත්වයෙන් පසුගිය දිනෙක පැවැත්විණ.

මේ අවස්ථාව පක්ෂයෙ මහා ලේකම් නීතිඥ , සාගර කාරියවසම්, පක්ෂයෙ මාධ්‍ය ලේකම් කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජිව එදිරිමාන්න , බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුටිටිආරච්චි , ගම්පහ දිස්ත්‍රික්කයෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , බියගම ප්‍රාදේශීය සභා සභාපති, මන්ත්‍රිවරු හා බියගම ආසනයෙ සියඑම ග්‍රාමසේවා වසම්වල පිහිටුවා ඇති ප්‍රධාන ශාඛා , තරුණ , කාන්තා , සමිතිවල ප්‍රධාන නිලධාරී සියඑම දෙනා සහභාගී වී සිටියහ.

No comments

Ads Place