Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්ත්‍රීවරයෙක් ඝාතනය කර පොල්වත්තකට දමා යයි.!

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් කටාන ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වූ එහි හිටපු උප සභාපති පීටර් හපුආරච්චිගේ මළසිරුර හමු වී ඇත. ප්‍රාදේශීය ස...

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් කටාන ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වූ එහි හිටපු උප සභාපති පීටර් හපුආරච්චිගේ මළසිරුර හමු වී ඇත.

ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ දෑත් දෙපා ගැටගසන ලද එම මළසිරුර වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල්වත්තක තිබී සොයාගෙන ඇත.

හිටපු උප සභාපති පීටර් හපුආරච්චිගේ මෙම මරණය ඝාතනයක් විය හැකි බව පොලිසිය සැක පළ කරයි.

No comments

Ads Place