Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝඨා පන්නපු අරගලයේ සිටි ඉදිරිපෙළ තරුණ ක්‍රියාකාරිකයකු හදිසියේම ජීවිතයෙන් සමුගනී!

  2022 මාර්තු 30 වැනිදා මෙරට ආරම්භ වූ පොදු ජන අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකරීකයකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න මියගොස් තිබේ. මරණයට හේතුව තවම වාර්ත...

 


2022 මාර්තු 30 වැනිදා මෙරට ආරම්භ වූ පොදු ජන අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකරීකයකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න මියගොස් තිබේ.

මරණයට හේතුව තවම වාර්තා වී නොමැති අතර සියදිවි හානි කරගැනීමක් බවට සැක පහළ කරයි.

‘හෙට මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනවා. මේ හුයන්න හරියන්නේ නෑ. පුළුවන් එකෙක් අඩුම තරමේ තමන්ගේ ගේ ඉස්සරහ පාරට හරි බැහැපල්ලා’ යනුවෙන් 2022 මාර්තු 29 ඔහු තැබූ facebook සටහන අරගලය ආරම්භ කිරීමේ ආන්දෝලනාත්මක සටහනක් විය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වූ බුද්ධි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති උපාධි ධාරියෙකි. Ceylon Today පුවත්පතේ සේවය කළ තරුණ මාධ්‍ය වේදියෙකි. ජනප්‍රියම වෙබ් අඩවියක්වන Roar.lk හි ලේඛකයෙක් ලෙස කටයුතු කළ නිර්මාණකරුවෙකි. ඔහු ජනප්‍රිය බ්ලොග් රචකයකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකරිකයකු ලෙසද ජනප්‍රිය වූ තරුණයකි.

No comments

Ads Place