Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉතිහාසයේ ඉහළට අගයකින් ලි⁣ට්‍රෝ ගෑස් මිල අඩු කරයි.!

  ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) දින මධ්‍යම රාත්‍රී සිට රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් සදහන් කරයි. හෙට පෙරවර...


 ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) දින මධ්‍යම රාත්‍රී සිට රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් සදහන් කරයි.

හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවත් ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බවද සභාපති මුදිත පීරිස් සදහන් කරයි.

ලෝක වෙළෙඳපළේ ගෑස් මිල යළිත් පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මෙම මිල අඩු කිරීම කෙරෙහි බලපා ඇත.

No comments

Ads Place