Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති අපේක්ෂකයා ගැන කට අරින්න පොහොට්ටුවෙ ඇත්තන්ට තහනම්

  ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට...


 ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට තවත් වසරකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ,පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයකු සම්බන්ධයෙන් දැන්සිටම අදහස් පළ කිරීම ගැටලුකාරී වන බව මෙසේ මැති ඇමතිවරුන්ට දන්වා ඇතැයි පැවසේ.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිප දෙනකු දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කළ අතර, ඒ සම්බන්ධයෙන්ද පක්ෂය තුළ මතභේදයක් හටගෙන ඇතැයි ද දැනගන්නට ඇත.

No comments

Ads Place