Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ රට ගොඩ දාන ලකුණු

  විදේශගත ශ්‍රී ලාංකිකයින් පසුගිය මාසයේදී බැංකු පද්ධතිය හරහා ඩොලර් මිලියන 568.3ක් මෙරටට එවා තිබේ.  ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව වසරේ පළමු...

 

විදේශගත ශ්‍රී ලාංකිකයින් පසුගිය මාසයේදී බැංකු පද්ධතිය හරහා ඩොලර් මිලියන 568.3ක් මෙරටට එවා තිබේ.

 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව වසරේ පළමු මාස තුනේදී විදේශගත ලාංකිකයන් මෙරටට ඩොලර් මිලියන 1,413.2ක් එවා ඇත

No comments

Ads Place