Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනප්‍රිය කොරියානු ගායන ශිල්පියා අභිරහස් ලෙස මියයයි

  දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ. සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය ව...

 


දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ.

සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් මූන් බින් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණි.

2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබේ.

No comments

Ads Place