Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාමසාන් දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට රටම බියගැන්වු පුද්ගලයා අත්අඩංගුවට.!

  රාමසාන් දිනයේ අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වන්නේ යැයි පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයා අත්අඩ...

 


රාමසාන් දිනයේ අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වන්නේ යැයි පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අද (22) දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් හාරිස්පත්තුව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ලබාදුන් දුරකථන ඇමතුම් ව්‍යාජ ඇමතුමක් බව හෙළිවී ඇති අතර එම ඇමතුම ලැබීමෙන් පසු මහනුවර ප්‍රදේශයේ දේවස්ථාන දෙසිය ගණනකට විශේෂ පොලිස් හා හමුදා ආරක්ෂාවක් යොදවා තිබුණේය.


No comments

Ads Place