එක්ප්‍රස් පර්ල් (X-press perl) නෞකාවට සිදුවු අනතුරේ වන්දිය ගසාකෑම පසුපස රාජපක්ෂලා සිටින බව පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කරයි. එම වන්දි මු...
එක්ප්‍රස් පර්ල් (X-press perl) නෞකාවට සිදුවු අනතුරේ වන්දිය ගසාකෑම පසුපස රාජපක්ෂලා සිටින බව පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කරයි.
එම වන්දි මුදල් ලංකාවට නොපැමිණියද ඩොලර් මිලියන ගණන් ඔවුන්ගේ ගිණුම් වලට දමාගෙන ඇති බවත් එම ගනුදෙනු යටගහන්න සහයෝගය දුන් තිදෙනෙකුට නැව් සමාගම් විසින් ඩුබායිහි නිවාස ලබාදී ඇති බවද නයනක රන්වැල්ල සඳහන් කරයි.
එක්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර සිදුවීම සම්බන්ධව සියලු සාක්ෂි ලංකාවේ තිබියදී සිංගප්පූරුවේ නඩු දැමීමෙන් එම නඩුව ප්‍රතික්ෂේප වනු ඇති බවද නයනක රන්වැල්ල සඳහන් කරයි.
ලංකාවේ ගොඩබිම පරිසරය අමු සොහොනක් කර අන්තිමට රාජපක්ෂවරු යන්නේ මහ මුහුදත් අමු සොහොනක් කර බවද පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පරිසරවේදී නයනක රන්වැල්ල මෙම අදහස් පළ කරයි.
No comments