Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගාලුමුවදොර පිටිය සංගීතයට හා දේශපාලනයට මින් මතුවට තහනම් වෙයි!

  එළඹෙන 20  වෙනිදා සිට ආගමික කටයුතු සදහා හැර ගාලුමුවදොර පිටිය සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සදහා භාවිතයට අවසර නොදීමට රජය ව...

 


එළඹෙන 20  වෙනිදා සිට ආගමික කටයුතු සදහා හැර ගාලුමුවදොර පිටිය සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සදහා භාවිතයට අවසර නොදීමට රජය විසින් තීරණයක් ගෙන තිබෙනවා.

එම අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මින් පසු ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු සඳහා පමණක් භාවිතා වෙනු ඇති .

No comments

Ads Place