හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිකල කොළඹ නෙළුම් කුලුන නම වෙනස් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. එම නෙළුම් කුලුනේ නමෙන් “...
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිකල කොළඹ නෙළුම් කුලුන නම වෙනස් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
එම නෙළුම් කුලුනේ නමෙන් “නෙළුම්” යන කොටස ඉවත් කර “කොළඹ කුලුන” ලෙස වෙනස් කිරීමට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
කොළඹ ඇති මෙම උස් කුළුණකට ‘නෙළුම් කුලුන’ යන නම සුදුසු නොවන බවට අදහස් පළවීම හේතුවෙන් මෙම නම වෙනස් කිරීමට හේතු වී ඇති බවද වාර්තා වේ.
No comments