Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිලවුන්ගේ ඉල්ලුම වැඩිවෙයි..ඇමරිකාවෙනුත් ලොකු ඕඩරයක් ලැබෙන ලකුණු..

  ඇමරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාවෙන් රිලවුන් තොගයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ. නමුත් එසේ ඇමරිකාවට අවශ්‍ය වන රිලවුන් ප්‍රමාණය කොතෙක්දැය...

 


ඇමරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාවෙන් රිලවුන් තොගයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ.

නමුත් එසේ ඇමරිකාවට අවශ්‍ය වන රිලවුන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

චීනය විසින් ඉල්ලා ඇති රිලවුන් ලක්ෂය ලබා දීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරන බව ද හෙතෙම පැවසීය.

මෙරට රිලවුන් තිස් ලක්ෂයකට වැඩියෙන් සිටින බවත් රිලවුන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් වගාවන්ට සිදුවන හානිය ද ඉහළ ගොස් ඇති බවද ඇමතිවරයා කියා සිටියේය.

රිලවුන් විදේශ රටවලට ලබා දීම සුදුසු බවත් එසේ නොකරන්නැයි කිසිවෙකු ප්‍රකාශ කර නැති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

No comments

Ads Place