Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිලිත් ජයවීරත් ජනපති සටනට එන ලකුණු

  දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති  ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරග වදිනු ඇති බව මාධ්‍ය වාර්තා පල වෙමින් ...

 


දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති  ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරග වදිනු ඇති බව මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

සමාජ මාධ්‍යන්හිද කලක සිටම මේ සම්බන්ධයෙන් වාර්තා පළ වන්නේ ඒ මහතා විසින් සිදු කරන විවිධ සමාජ සේවා කාර්යන්ද ඒ සදහා වන බව පවසමිනි.

මීළග ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසථ, අනුර දිසානායක, මෛත්‍රීපාල සිරිසේන යන මහතුන් ද ඉදිරිපත් වනු ඇති බව දැනටමත් සාකච්චා වෙමින් ඇත.

මේ මීට අමතරව මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනු ඇති බව නිල නොවන වාර්තා කියා සිටියි.

No comments

Ads Place