Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුජිබර් වෙනුවට ආ ෆවුසි ආණ්ඩුවට පනී..

  ඊයේ පස්වරුවේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිවිසුමට අදාළ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කළ ඒ.එච්.එම්. ෆවුසි මහතා ඊට පක්ෂව ඡන්දය ...

 


ඊයේ පස්වරුවේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිවිසුමට අදාළ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කළ ඒ.එච්.එම්. ෆවුසි මහතා ඊට පක්ෂව ඡන්දය ලබා දීමට පියවර ගෙන තිබේ.

ඒ ඡන්ද විමසුම වර්ජනය කළ යුතු බවට පක්ෂය ගෙන තිබූ තීන්දුවට එරෙහිව යමිනි.

පසුගිය සදුදා පැවැති සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව විනය කමිටුවක් පත් කළ අතර එහි නායකත්වය ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා වෙත ලබා දීමට පියවර ගෙන තිබිණ.

ෆවුසි මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ මුජිබර් රහුමාන් මහතාගේ හිස්වූ අසුනටය.

No comments

Ads Place