Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් – සජිත් එක් වෙන්න සූදානම් නම් අපෙන් බාධාවක් නැහැ – නාමල් කියයි

  රනිල් වික්‍රමසිංහ මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට හෙට දිනයේ එක් වී ආණ්ඩු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩකඩ ඇති බවත්, ඕනෑම අයෙකුට ආණ්ඩුවට පැමිණ ...

 


රනිල් වික්‍රමසිංහ මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට හෙට දිනයේ එක් වී ආණ්ඩු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩකඩ ඇති බවත්, ඕනෑම අයෙකුට ආණ්ඩුවට පැමිණ සහාය දැක්විය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කඩුවෙල දී පවත්වන ලද ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවටත් දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් පත් කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බවද ඔහු සඳහන් කරයි.

රනිල් විකුමසිංහ මහතාත් සජිත් වික්‍රමසිංහ මහතාත් එක්වීමට සූදානම් නම් ඒ සඳහා ද අවස්ථාව ඇති බව ද, පොදු ජන පෙරමුණ ඉදිරි මැතිවරණ ජය ගැනීම සඳහා දේශපාලන කටයුතු මෙහෙයවන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

No comments

Ads Place