Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද උතුරු නැගෙනහිර දිස්ත්‍රික් අටම හිරවෙයි! කඩ වහයි! ළමයි පාසල් යන්නෙ නෑ!

  අද දින උතුරු නැගෙනහිර සියලුම දිස්ත්‍රික්කුවල හර්තාලයක් දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට ඇත. ආණ්ඩුව ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත ප...

 


අද දින උතුරු නැගෙනහිර සියලුම දිස්ත්‍රික්කුවල හර්තාලයක් දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට ඇත.

ආණ්ඩුව ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව මෙසේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට එම පක්ෂය සැලසුම් කර තිබේ.

එම පක්ෂයේ ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පවසන්නේ අද දින මෙම පළාත්වල සියලුම කඩ වසන බවත්, රජයේ සේවකයන් රැකියාවට ‌නොයන බවත්, පාසල් ළමයින් පාසල්වලට නොඑන බවත්ය.

No comments

Ads Place