Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිලවා පණපිටින් සිටියදී මොළේ ආහාරයට ගන්නා මිල අධික රහස් ආහාර වට්ටෝරුවක් චීනයේ ආපනශාලාවල!

  චීන ආපන ශාලාවල රිලවා පණපිටින් සිටියදී මොළය ආහාරයට ගන්නා මිල අධික ආහාර ව්ට්ටෝරුවක් ඇති බවත්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා චීනයට රිලවුන් යැවීම...

 


චීන ආපන ශාලාවල රිලවා පණපිටින් සිටියදී මොළය ආහාරයට ගන්නා මිල අධික ආහාර ව්ට්ටෝරුවක් ඇති බවත්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා චීනයට රිලවුන් යැවීමට සූදානම් වන්නේ ඊටද යන්න සැක මතුවන බවත් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ අමෙරිකාව විසින්ද රිලවුන් සම්බන්ධයෙන් ඉල්ලීමක් කොට ඇති බවත්, ඒ ඍජුවම පර්යේෂණාගාර සදහා බවත්ය.

No comments

Ads Place