Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවී අදට සිව් වසරක්

  අප්‍රේල් 21 යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයකි. 2019 වසරේ අප්‍රේල් 21 දාට යෙදුනු පාස්කු ඉරුදින කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයින් 277 දෙ...



 අප්‍රේල් 21 යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයකි.

2019 වසරේ අප්‍රේල් 21 දාට යෙදුනු පාස්කු ඉරුදින කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්කරමින්, ළමුන් සිය ගණනකට තම දෙමව්පියන්, නෑ හිතවතුන් අහිමි කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළෝ ය.


ප්‍රහාරයට වසර හතරක් ගතවන මේ අවස්ථාවේ දී ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ වී ඇද්ද, ප්‍රහාරය පිළිබඳ කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇද්ද යන්න බරපතල ප්‍රශ්නාර්ථයකි.


2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

No comments

Ads Place