Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යළිත් ප්‍රබල භූ කම්පනයක්.. සුනාම් අනතුරු අගවයි.!

  අද (25) දින අලුයම ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් රික්ටර් මාපක 7.3ක ප්‍රබලත්වයක භූකම්පනයක් හටගෙන ඇති බව ඉන්දුනීසියාන...

 


අද (25) දින අලුයම ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් රික්ටර් මාපක 7.3ක ප්‍රබලත්වයක භූකම්පනයක් හටගෙන ඇති බව ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

ඒ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව මෙම භු කම්පනය හටගෙන ඇති අතර පසු කම්පන කිහිපයක්ද වාර්තා වී ඇති බවද ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර බටහිර සුමාත්‍රාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

No comments

Ads Place