Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලන්කන් ගුවන් සේවය අජූතයි! මේ හොර තක්කඩි පරසක්වල ගහන්න ඕන! කළමනාකරණය අන්තිම දුර්වලයි! අජූත හාල්පාරුවො දාගෙන ගුවන් සේවයම කනවා - සමන්තභද්‍ර හිමි

ශ්‍රී ලංකන් ගුවස් සේවය සම්බන්ධයෙන් බරපත්ළ විවේචනයක් ශ්‍රී සමන්තභද්‍ර හිමියන් විසින් සිදුකරනු ලැබ ඇත. ඒ ඉන්දියාවේ ගිය සංචාරයක් අතරතුරදීය. එහි...


ශ්‍රී ලංකන් ගුවස් සේවය සම්බන්ධයෙන් බරපත්ළ විවේචනයක් ශ්‍රී සමන්තභද්‍ර හිමියන් විසින් සිදුකරනු ලැබ ඇත.

ඒ ඉන්දියාවේ ගිය සංචාරයක් අතරතුරදීය.

එහිදී උන්වහන්සේ සදහන් කර සිටින්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරණය දුර්වල බවත්, එය වහාම පෞද්ගලීකරණය කළ යුතු බවත්ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්මන් සභාපතිවරයා වන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන අශෝක් පතිරගේ මහතාය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පතිරගේ මහතා ගුවන් සේවයේ සභාපතිවරයා වශයෙන් පත් කළ අතර ඒ සම්බන්ධයෙන් එකල බරපතළ විවේචන පවා එල්ල වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.

පතිරගේ මහතාගේ ව්‍යාපාර විශාල වශයෙන් පාඩු ලබමින් සිටියදී එවැනි පුද්ගලයකු හට ගුවන් සේවයේ සභාපති ධූරය ලබා දීම සම්බන්ධයෙන්ද බරපතළ විවේචනයක් එකල විපක්ෂය විසින් සිදු කොට තිබිණ.

No comments

Ads Place