Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල ගණන් පහත දැමේ

  අද දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉන්ධන මිල ගණන් පහත හෙලීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසනවා. ඒ අනුව ලං...

 

අද දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉන්ධන මිල ගණන් පහත හෙලීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රැපියල් 10 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රැපියල් 135 කින් අඩු කෙරෙනු ඇත. 

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක නව මිල රැපියල් 365ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රැපියල් 310, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රැපියල් 330, ක් වේ.

ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හී මිල ගණන් වෙනසක් සිදු නොවේ.

No comments

Ads Place