Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නාමල් විපක්ෂ නායක කරන්න පොහොට්ටුව සැරසෙයි.!

  රටේ සිදුවන දේශපාලන පෙරළියකදී විපක්ෂ නායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ ගෙන ඒම සඳහා වන සාකච්ඡා වට කිහිපයක්ම පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බව වාර්...

 


රටේ සිදුවන දේශපාලන පෙරළියකදී විපක්ෂ නායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ ගෙන ඒම සඳහා වන සාකච්ඡා වට කිහිපයක්ම පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ විපක්‍ෂ නායක කරමින් ඔහු සමග විපක්ෂයට යාමටත් කැමැත්ත පළකර ඇත්තේ මන්ත්‍රීවරුන් තිහකට අඩු පිරිසක් බවද වාර්තා වේ.

තවද පක්ෂයේ මත දෙකක් ඇතිව තිබෙන අතර එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යා යුතු බව සදහන් කරයි.

No comments

Ads Place