Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවෙන් ආරාධනාව පැමිණි පසු ප්‍රතිචාර දක්වනවා.. එතකන් සජබ බහුතරය මා සමගයි.!

  විපක්ෂ සමගි ජන බලවේගයේ වැඩි බහුතරයක් සිටින්නේ තම මතය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සති අන්ත පුවත් පතක් සමඟ සාකච්ඡ...

 විපක්ෂ සමගි ජන බලවේගයේ වැඩි බහුතරයක් සිටින්නේ තම මතය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සති අන්ත පුවත් පතක් සමඟ සාකච්ඡාවකදී සඳහන් කරයි.

ආණ්ඩුවට එක්වීම සඳහා ආරාධනාව පැමිණි දවසට ප්‍රතිචාර දක්වන්නෙ කෙසේදැයි තීරණය කළ හැකි බවත් එතකන් දිනයක් තීරණය කර නැති බවද රාජිත සේනාරත්න සදහන් කරයි.

ජනපති රනිල් වික‍්‍රමසිංහ සමඟ තමනට සබඳතා ඇත්තේ ඉතා දිගු කලක සිට බවත් ඔහු සමඟ එක්ව කළ වැඩ කටයුතු ප්‍රමාණය බොහෝමයක් බවද රාජිත සේනාරත්න සදහන් කරයි.

රටේ අමාත්‍ය ධුරය තමාට භාර දුන්නොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ප්‍රශ්න නිරාකරණය කරන බවද මන්ත්‍රී රාජිත සේනාරත්න සදහන් කරයි.

No comments

Ads Place