Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාලිමාව සහ පොහොට්ටුව කරට කර.. අලියත් හෙමිහිට රිංගයි.!

  මෙවර ඉතා උත්කර්ෂවත් අන්දමින් එළඹෙන මැයි දිනය සංවිධාන කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ සැලසුම් කරමින් ...

 


මෙවර ඉතා උත්කර්ෂවත් අන්දමින් එළඹෙන මැයි දිනය සංවිධාන කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමටත් ජාතික ජන බලවේගය කොළඹ බි.ආර්.සී. පිටියේදී පැවැත්වීමටද සුදානම් කර ඇත.වසර කිහිපයකට පසුව එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලිය කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට තීන්දු කර ඇත.

පොහොට්ටුව සහ මාලිමාව අතර මෙවර මැයි රැලිය සදහා පාක්ෂිකයන් සහභාගී කරවීම පිළිබදව තරගයක් මතුව ඇති බව වාර්තා වේ.

No comments

Ads Place