Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද උදේ 8.35ට ඉස්සෙල්ලා කාලා බීලා වැඩ අත්හරින්න! ලිප ගිනි මොලවන්නේ සවස 3.29ට! වැඩ අල්ලලා කන්න තියෙන්නේ සවස 5.05ට! සියලු පැතුම් ඉටු වන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

අද අප්‍රේල් මස 14වන සිකුරාදා අපර භාග 9.23ට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. අද පූර්ව භාග 8.35 සිට අපර භාග 9.23 දක්වා පුණ්‍ය කාලය යි. අ...

අද අප්‍රේල් මස 14වන සිකුරාදා අපර භාග 9.23ට සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා.

අද පූර්ව භාග 8.35 සිට අපර භාග 9.23 දක්වා පුණ්‍ය කාලය යි.

අද අපර භාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, දී කිරි මිශ්‍ර කිරි බතක් සහ තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද සකසා ගත යුතු බව සඳහන් වෙනවා.

අද අපර භාග 5.05ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර වැඩ අල්ලා ආහාර අනුභව කළ යුතු බව පැවසෙනවා.

No comments

Ads Place