Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසරකදී හෙද හෙදියන් 700ක් රට ගිහින්

  2022 වසරේ ජනවාරි මාසයේ සිට 2023 ජනවාරි මාසය දක්වා කාලය තුළ හෙද හෙදියන් හත්සිය දෙනකු පමණ මෙරට හැර ගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තා...


 2022 වසරේ ජනවාරි මාසයේ සිට 2023 ජනවාරි මාසය දක්වා කාලය තුළ හෙද හෙදියන් හත්සිය දෙනකු පමණ මෙරට හැර ගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

මෙම හෙද හෙදියන්ගෙන් පන්සිය පනස්දෙනකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත නිවාඩු ලබාගෙන වසර පහක කාලයක් සඳහා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වී ඇති අතර දැනට පවතින දත්ත වාර්තා අනුව හෙද හෙදියන් එකසිය පනස්දෙනකු පමණ හෙද සේවය අතහැර විදෙස්ගතව ඇත.


මේ පිළිබඳව කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (හෙද පාලන) චාමික ගමගේ සඳහන් කළේ මේ වනවිට හෙද සේවයේ පුරප්පාඩු දෙදහස් හාරසියයක් පමණ ඇති බවත් මෙම පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත්ය.

No comments

Ads Place