Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජුලියානා බ්‍රොස්ටේ ලංකාව ගොඩ දමයි! තැන් 4ක් නම් කරයි!

  ලෝකප්‍රකට ෆෝබ්ස් සඟරාව 2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාව එක් කර තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්ද...

 


ලෝකප්‍රකට ෆෝබ්ස් සඟරාව 2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාව එක් කර තිබෙනවා.

සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත රටවල් 23 නම්කර ඇති අතර සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගෙන තිබුණා.


අනුරාධපුරය, මහනුවර, යාල ජාතික වනෝද්‍යානය හා අලි නේවාසිකාගාර විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් ස්ථාන බව ජුලියානාගේ අදහසයි.

No comments

Ads Place