Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජබෙන් 29ක් ආණ්ඩුවට..ඒත් පොදුපෙරමුණට ඇමතිකම් දෙන්න බෑ..

සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු ආණ්ඩු පක්ෂයට එක් වනු ඇති බව ජනාධිපති උපදේශක වරයෙකු විසින් සඳහන් කර තිබේ. ඒ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක ද...


සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 29 දෙනෙකු ආණ්ඩු පක්ෂයට එක් වනු ඇති බව ජනාධිපති උපදේශක වරයෙකු විසින් සඳහන් කර තිබේ.

ඒ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක්ව සිටි අවස්ථාවකදී ය.

එසේ ආණ්ඩුවට එක්වන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණට අමාත්‍යධූර ලබාදෙනවාට අකමැත්ත ප්‍රකාශ කර ඇති බවද හෙතෙම සඳහන් කර තිබේ.

එහි සිටි පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු සඳහන් කර ඇත්තේ කෙසේ හෝ ආණ්ඩුව ස්ථාවර වන්නේ නම් තමන්ගේ ද අකමැත්තක් නොමැති බවයි.

No comments

Ads Place