Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් නිසයි IMF ණය ලැබෙන්නේ.. නැත්නම් ඒකත් නෑ.!

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය ලබා ගැනීම් වෙනුවෙන් මූලික කාර්යභාරය ඉටු කළේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් බව පාර්ලිමේන්තු ම...

 



ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය ලබා ගැනීම් වෙනුවෙන් මූලික කාර්යභාරය ඉටු කළේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සඳහන් කරයි.

එම (IMF) ණය සහනය නොලැබෙනු යැයි විපක්ෂය සිදු කරන ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍යයක් බවත් මේ මාසයේ තුන්වැනි සතිය පමණ වන විට එම ණය මුදල ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද රංජිත් බණ්ඩාර සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ වනවිට අවසානයට පැමිණ ඇති බවත් වර්තමාන ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවද පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් රංජිත් බණ්ඩාර සඳහන් කරයි.

No comments

Ads Place