Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IMF ණය මේ මාසේ ලැබේවි

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙම මස තුළ ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. මහ බැංකු...

 



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙම මස තුළ ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු සියලු වැඩකටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි.

ඊයේ (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ‌ඒ බව පැවසීය. 

ණය පහසුකම ලබා ගැනීමෙන් පසුව පවතින ආර්ථික තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා සදහන් කරයි.

No comments

Ads Place