Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැංකු පොලී අනුපාතය තවත් වැඩි කරන්න.. IMF ලංකාවට දැනුම්දෙයි.!

  බැංකු පොලී අනුපාතය තවදුරටත් ඉහල දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දැනුම්දී ඇති බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරය...

 


බැංකු පොලී අනුපාතය තවදුරටත් ඉහල දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දැනුම්දී ඇති බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සදහන් කළේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් (IMF) යෝජනා කර ඇත්තේ පවතින පොලී අනුපාතය තවත් 2.5% කින් ඉහළ නංවන ලෙසයි.

නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එම යෝජනාවට සාකච්චාවට සහභාගී වූ රජයේ පාර්ශවයෙන් එකඟතාවයක් පළ නොකළ බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

No comments

Ads Place