Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑණු ජංගි ගලවා රටේ නීතිය හා සාමය නැති කළා - ප්‍රසන්න

  අරගලය පැවති සමයේ ගෑණු මහ පාරේ ජංගි ගලවා රටේ නීතිය හා සාමය නැති කළා යයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. එන...

 


අරගලය පැවති සමයේ ගෑණු මහ පාරේ ජංගි ගලවා රටේ නීතිය හා සාමය නැති කළා යයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

එනිසා මැතිවරණයක් පැවැත්වීමට පළමුව රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ යුතු බවද පවසන ඔහු මැතිවරණයක් පවත්වන්න ද නැද්ද කියා තීරණය කළ යුත්තේ ආණ්ඩුව යයිද කියා සිටියි.

රට තිබුණු ආර්ථික හා සමාජය අර්බුදයෙන් ගොඩ ගන්න නම් මේ වන විට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් යම් කළමනාකරණයක් සිදු කරමින් යන බව ද හෙතෙම පෙන්වා දෙයි.

No comments

Ads Place